Saturday, March 17, 2012

ගුන් (Goon – 2012)

කතාව: 

ඔන්න යාළුවනේ මේ කියන්න යන්නේ තවත් එළකිරි කතාවක් ගැන. මේක තාම චිත්‍රපටි ශාලාවලට නම් නිකුත් වෙලා නම් නෑ, නමුත් ඔන්න හොද කොපියක් නම් එලියට ඇවිල්ලා. මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ ෂෝන් විලියම් ස්කොට්. එහෙම කිව්වට මතක නැත්නම් ස්ටිෆ්ලර් කිව්වොත් මතක වෙයි මයේ හිතේ. ඔයාල අහල ඇතිනේ අයිස් හොකී ක්‍රීඩාව ගැන. ලෝකයේ තියෙන වේගවත්ම වගේම උද්වේගකර ක්‍රීඩාවක් ලෙස තමයි අයිස් හොකී ප්‍රසිද්ධ. එකට ප්‍රධාන හේතුවක් වෙන්නේ ක්‍රීඩාවේ නීතිවලට අනුව ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයන්ට පහරදෙන්න හැකි නිසා. මේක ඇත්තට සත්‍ය කතාවක් පාදක කරගෙන හදපු චිත්‍රපටයක්. ඩග් ග්ලට් කියන ක්‍රීඩකයාගේ කතාව තමයි මෙහි අඩංගු වෙන්නේ. ඇත්තටම කිව්වොත් මම ටික කාලයකින් කම්මැලි නැතිව බලපු හොද චිත්‍රපටියක්. චිත්‍රපටියේ කියන්න තරම් ලොකු දෙයක් නැති උනාට මේක වඩාත් සුදුසු වැඩිහිටියන්ට කිව්වට වරදක් නෑ.  


නිකුත් වූ දිනය : පෙබරවාරි 24, 2011

මුළු අදායම : _

වර්ගීකරණය :R

සිනමා ප්‍රභේදය: හාස්‍යජනක, ක්‍රීඩා




Screen caps



700 MB HDRip කොපිය මෙතනින් බාගන්න! (Download)


IMDB CRITICS SOURCE

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...