කතාව:
ස්ටෙෆනි ප්ලම් කියන්නේ දැනට රැකියාවක් නැතුව තරුණියක්.
රැකියාවක් නැති හින්ද සැහෙන අග හිග තාවයකින් තමයි මෙයා ඉන්නේ. වෙන එකක් තියා
මෙයාගේ කාර් එකත් මේ හින්ද නැතිවෙනවා. හම්බ වෙන ඕනෑම රැකියාවක් කරන්න හිතන ඉන්න
මෙයාට නෑදෑයෙක් ගේ මාර්ගයෙන් රැකියාවක් ලැබෙනවා. ඒ නීතියේ රැහැනින් සැගවිලා ඉන්න
අපරාධ කරුවන් අල්ලන තැනක නියෝජිතවරියක් විදියට. මෙයා තෝරාගන්න පලවෙනි වැඩේ තමයි
ඇයගේ පැරණි පෙම්වතෙක්. හිටපු පොලිස් නිලධාරියෙකු වුන ඔහු අල්ලන කෙනෙකුට විශාල තෑගි
මුදලක් තෑගි වශයෙන් ලැබෙන නිසා තමයි ඇය ඔහුව තෝරාගන්නේ. ඉතින් ස්ටෙෆනිට ඔහුව
අල්ලගන්න පුළුවන් වෙයිද කියල ඔයාලම බලන්නකෝ.
නිකුත් වූ දිනය : ජනවාරි 27, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 31
මුළු අදායම : ඩොලර් මිලියන 31
වර්ගීකරණය :PG-13
සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, අපරාධ, හාස්‍යජනක


4:02 AM
NASA

Posted in:
2 comments:
Aththatama godak hodai ...puluwan nam ... THE HUNGER GAMES kiyana film ekath danna...
Oyalata godak thnak ...
බොහොම ස්තුතී අපේ අඩවියට පැමිණියාට.ඔව් අපි ඔයාලගේ ඉල්ලීම් හැම එකක්ම වගේ මේ වෙනකොට ඉටුකරලා දීල තියෙනවා ඒ වගේම ඔයාගේ ඉල්ලීමත් ලගදීම ඉටුකරනම්.
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....