කතාව:
ඉයන් මැකෙන්සි
ජෙෆර් කියන කතුවරයගේ කෙටි කථාවක් පාදක කරගෙන හදපු සුපිරි කතාවක් තමයි මේක ගුවන්
යානා අනතුරකින් දිවිගලවා ගන්න පිරිසක් වෘකයන් සමුහයකගෙන දිවි රැකගැනීමට දරන
උත්සහයක් තමයි කතාවේ තියෙන්නේ.ජොන් කියන දඩයක්කාරයා ,තෙල් ගවේෂන කණ්ඩායමක් සමග
ගුවනින් යද්දී ගුවන් යානය හිම කුණාටුවක් නිසා ඇලස්කාවේ හිමකතරක් මතට කඩාවැටෙනවා
.මේ අනතුරින්ජෝන් සමග කිහිපදෙනෙකු දිවිගලවාගන්නවා.ජීවිතය බේරාගත් මේ පිරිස
දරුණු වෘකරැලකගේ ප්‍රහාරයට ලක්වෙනවා
.ඉතින් කට්ටිය කණ්ඩායමක් විදිහට එකතුවෙලා වෘකයන්ට මුහුනදීමේදී ඔවුන් අතරත් පොඩි
පොඩි ප්‍රශ්න ඇතිවෙනවා මේ සියලුදේ මැද හිමකතරේ අතරමං වන පිරිස දරුණු වෘකයන්ගේ ප්‍රහාර
වලින් ජීවිතය බේරා ගැනීමට දරන උත්සාහය තමයි මේකේ තියෙන්නේ .
නිකුත් වූ දිනය : ජනවාරි 27, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 61
වර්ගීකරණය : R
සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, නාට්‍යමය
Screen caps


2:38 AM
Sachith



Posted in:
1 comments:
medifire eken
nadda
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....