Sunday, March 4, 2012

ද සිටර් (The Sitter – 2011)

කතාව: 

නොවා කියන්නේ පාසල් ශිෂ්‍යයෙක්. එහෙම කිව්වට මෙයා පොඩි කෙනෙක් නම් නෙවෙයි. අපේ විදියට කිව්වොත් උසස් පෙළ හදාරන කෙනෙක් වගේ. මේ වෙනකොට නම් මෙය පන්ති තහනමකට ලක්වෙලා එයාගේ අම්මත් එක්ක තමා ජිවත් වෙන්නේ. අම්මත් එක්කත් වාද කරලා මෙය යනවා අළුත් රස්සාවකට. ඒ ළමයි බලා ගන්න රස්සාවක්. ළමයි තුන දෙනෙක් බලා ගන්න එක තමයි මෙයාගේ වැඩේ වෙන්නේ. නමුත් වැඩේ නම් හිතන තරම ලේසි වෙන්නේ නෑ. මේ තුන් දෙනාත් එක්ක අන්තිමට නිව්යෝර්ක් නගරය පුරා යන්න විතරක් නෙමෙයි හරිම අකරතැබ්බ වලටත් මුහුණ දෙන්න වෙනවා. බලන්නකෝ කට්ටියට අපහු නිරුපද්‍රිතව ගෙදර එන්න පුළුවන් වුනාද කියල.


නිකුත් වන දිනය : දෙසැම්බර් 9 , 2011

මුළු අදායම : ඩොලර් මිලියන 34

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: හාස්‍යජනක




Screen caps



0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...