වෙස්ලි ඩීඩ්ස්
කියන්නේ සාර්ථක ධනවත් ව්‍යාපාරිකයෙක්. ඔහු සැමවීටම අනිත් අය ඔහුගෙන් බලාපොරොත්තු
වුනු දේවල් ඒ කාරයෙන්ම සිදු කරපු කෙනෙක්. තම පියාගේ ව්‍යාපාරයේ පාලනය බලා ගැනීම වේවා,
තම සොහොයුරාගේ වැරදි හැසිරීම නිසා සිදුවන් දේවල් වේවා. ඔහුගේ පෙම්වතියග කලබල කාරී
හැසිරීම වේවා වෙස්ලි තමන්ගෙන් සිදුවිය යුතු සියලු දේ මේ අයට කරනවා.නමුත් වෙස්ලි ගේ
මේ ඒකාකාරී ජීවිතය වෙනස් වෙන්නේ එක් දරු මවක් වන ලින්ඩ්සේ ව මුණ ගැසීමත් එක්ක. ඇය ඔහුගේ
ආයතනයේ පිරිසුදු කිරීමේ සේවිකාවක් වශයෙන් වැඩ කරන්නේ. ඇය සැහෙන අපහසුවෙන් ජිවත් වන
කෙනෙක්. වෙස්ලි අයට උදව් කරන්වා. මේ සිදුවීමෙන් පස්සේ වෙස්ලි තමන්ගේ ජිවිතයේ නියම
අර්ථය තේරුම් ගන්නවා.
නිකුත් වූ දිනය : පෙබරවාරි 24, 2012
මුළු අදායම : ඩොලර් මිලියන 26
වර්ගීකරණය : PG-13
සිනමා ප්‍රභේදය: හාස්‍යජනක, ආදර කතා, නාට්‍යමය
Screen caps


9:25 PM
NASA




Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....