Monday, March 19, 2012

වී බෝට් අ සු (We Bought a Zoo – 2011)

කතාව: 

මැට් ඩේමන් සහ ස්කාලට් ජොන්සන් ප්‍රධාන චරිත රගපාන තවත් ලස්සන චිත්‍රපටියක් ගා තමයි මේ කියන්න යන්නේ. පහු හිය අවුරුද්දේ හොදින් තිරගත්ත වෙච්ච සාර්ථක චිත්‍රපටයක් කිව්වට වරදක් නෑ මම හිතන්නේ. ඒ චිත්‍රපටියත් හැදෙන්නේ සත්‍ය කතාවක් පාදක කරගෙන. දරුවන් දෙදෙනෙක් සමග තනිකඩ ජිවිතයක් ගත කරන තාත්තා කෙනෙක් තමන්ගේ පවුලට අළුත් ආරම්භයක් අවශ්‍යයි කියල තීරණය කරනවා. මේ අළුත් ජීවිතය පටන ගන්න ඔහු සිදුකරන තෝරාගැනීම අමුතුම එකක්, ඒ හරා වැටිලා පාඩු ලබමින් තියන සත්ව උද්‍යානයක්. මෙය තමන්ගේ නව නිවහන කරගන්න මේයාලා ඒක අතීතයේ තිබු ආකාරයට නගා සිටුවීමේ උත්සාහය තමා මේ චිත්‍රපටි තියෙන්නේ. 


නිකුත් වූ දිනය : දෙසැම්බර් 23, 2011

මුළු අදායම : ඩොලර් මිලියන 103

වර්ගීකරණය :PG

සිනමා ප්‍රභේදය: හාස්‍යජනක, නාට්‍යමය, ළමා / පවුලේ සැමට




Screen caps



700 MB DVDRip කොපිය මෙතනින් බාගන්න! (Download)



IMDB CRITICS SOURCE


0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...