Thursday, February 2, 2012

වී නීඩ් ටු ටෝක් අබවුට් කෙවින් (We Need to Talk About Kevin – 2012)

කතාව:

මේකත් ටිකක් අමුතුම ආකාරයේ චිත්‍රපටියක්. මේ නමින්ම ලියවුනු නව කතාවක් ඇසුරෙන් තමයි මේක නිර්මාණය වෙන්නේ. කෙවින් කියන්නේ අවුරුදු 18 ක වන දැනට සිරගතව ජිවිතය ගෙවන පිරිමි ළමයෙක්. කෙවින් පවුලේ වැඩිමහල් දරුවා හැටියට දෙමාපියන්ගේ බොහෝ ආදරය ලැබුන දරුවෙක්. නමුත් කෙමෙන් කෙවින් වැඩි වියට එළබෙත්ම ඔහු අනෙක් ළමයින ගෙන් වෙනස් බව ඔහුගේ මව වන ඊවාට වැටහෙනවා. ඔහු සැමදේම ප්‍රතික්ෂේප කරන සතුටු කිරීමටත් අපහසු කෙනෙක්. නමුත් පියාට නම මේ ගැන එතරම් ගානක් නෑ. ඔහු කැමති වෙන එකම දේ වෙන්නේ දුනු විදීම. ඔහු ඇත්තටම ඒ පිළිබද දක්ෂයෙක්. නමුත් අවසානයේදී ඔහු තම පියාත් සහෝදරියත් ඇතුළු තමන්ගේ යාළුවන් පිරිසකගේ මාරයා බවට පත් වෙනවා. තමන්ගේ තුරුලේ හැදුනු කෙවින් පිළිබද ඊවා ගේ මතක සටහන් තමා මේකේ දිගහැරෙන්නේ.

නිකුත් වූ දිනය : දෙසැම්බර් 11, 2011

මුළු අදායම : ඩොලර් මිලියන 4.3

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: අපරාධ, ආශ්වාදජනක, නාට්‍යමය




 Screen caps




1.4GB DVDRip කොපිය මෙතනින් බාගන්න! (Download)

IMDB CRITICS SOURCE

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...