Friday, February 24, 2012

සලීපින් බියුටි (Sleeping Beauty – 2011)

කතාව: 

මේක නම් ටිකක් අමුතු වර්ගයේ කතාවක්. මෙය ඕස්ට්‍රේලියානු චිත්‍රපටියක් වුනාට යුරෝපියානු චිත්‍රපටි වලට හුගක් සමානයි. මුලින්ම කියන්න ඕන මේක වැඩිහිටියනට තමා සුදුසු, අර හුගක් යුරෝපියානු චිත්‍රපට වගේ. කොහොම උනත් මේ චිත්‍රපටියේ තේමාව ගොඩක් කට්ටියගේ පැසසුමට වගේම විවේචනයට ලක්වෙච්ච චිත්‍රපටියක්. මේක කතාව නම් ගොඩනැගෙන්නේ ලුසී කියන තරුණිය වටා. ඇය විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්. ඇයට අවශ්‍ය කරන මුදල් සොයාගැනීම සදහා ඇය විවිධ රැකියා වල නිරත වෙනවා. මේ බොහෝමයක්‌ අපි සාමාන්‍යයෙන් අනුමත කරණ රැකියා නම් නෙමෙයි. ආපන ශාලාවල, බාර්වල, කාර්යාලවල,  විද්‍යාගරවල පර්යේෂණ සදහා ස්වෙච්ජාවෙන් ඉදිරිපත් වීම වගේම මුදලට ගණිකා වෘතියේත් යෙදෙනවා. නමුත් මේදේවල් වලින් ලැබෙන මුදල් අඩු නිසා ඇය අලුත්ම රැකියාවකට යනවා. ඒ සම්බන්ධ සිදුවීම් තමයි මෙගි අන්තර්ගත වෙන්නේ. කලින් කිව්වා වගේම ටිකක් අමුතු චිත්‍රපටියක්. කැමති කට්ටිය බලන්නකෝ එහෙනම්. 


නිකුත් වූ දිනය : දෙසැම්බර් 2, 2011

මුළු අදායම : ඩොලර් මිලියන 0.03

වර්ගීකරණය : Unrated

සිනමා ප්‍රභේදය: නාට්‍යමය, වැඩිහිටියන්ට




Screen caps

7 comments:

How to tips and tricks said...

Niyama movie eka

CadeLewis said...

ada balanna one meka

Traveler Viraj said...

ස්තුතියි. ඔන්න මමත් බාගතවෙන්න දැම්මා.

සිංහල උපසිරසි දෙන්න එහෙම අදහසක් නැතිද

slaudiolk said...

ඔව් යාළුවා අපට එහෙම අදහසක් නැතුව නෙමෙයි.අපි ඉදිරියේදී සබැඳුම් දෙන්න බලාපොරොත්තු වෙනවා...

Anonymous said...

සිංහල දාපන් කොලුවෝ

ධනුෂ්ක ලක්මාල් (ධනා) said...

අවංකව කියනවා නම් මං චිත්‍රපටය නැරඹුවා. ඒත් මට නම් එච්චර හිතට දැනුනේ නැති කතාවක් තමයි මේක. මොනවා උනත් ැමෝටම එක වගේ නෑනේ. කැමති අයත් ඇතිනේ. ගොඩක් ස්තුතියි.

slaudiolk said...

බොහෝම ස්තුති යාළුව...

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...