Friday, February 24, 2012

හැපී ෆීට් ටූ (Happy Feet Two - 2011)

කතාව: 

ඔන්න යාළුවනේ මේ කියන්න යන්නේ හැපී ෆීට් චිත්‍රපට මාලාවේ දෙවෙනි චිත්‍රපටිය ගැන. කලින් චිත්‍රපටිය බැලුව නම් මේක මොන වගේ කතාවක්ද කියල මතක ඇතිනේ. ධ්‍රැව ආසන්නව ජීවත් වන පෙන්ගුයින්ල ගැන තමා මේකේ කියවෙන්නේ. එරික් කියන්නේ මම්බල් සහ ග්ලෝරියා කියන දෙන්නගේ පැටියා. මේ පෙන්ගුයින් විශේෂයේ එක ප්‍රධාන දෙයක් තමයි මෙයාල නටන්න හරි කැමතියි. ඒත් මේ කියන එරික් ට නම නටන එකට කැමති නෑ. කොහොම හරි මේ එරික් තවත් යාලුවෝ දෙන්නෙක් එක්ක තවත් පෙන්ගුයින් කට්ටියක් එන්න පැත්තකට යනවා. එහෙදි මෙයාලට හම්බ වෙනවා පියබන්න පුළුවන් එකම පෙන්ගුයින් වන මයිටි ස්වෙන් කියන පෙන්ගුයින්ව. එරික් ගේ පියා නම් මේ ගැන ඒතරම් සතුටු නෑ. නමුත් මම්බල් ට ඉදිරියේදී මුහුණ දෙන්න වෙන දේවලුත් එක්ක බලනකොට නම් මේක පොඩි ප්‍රශ්නයක් විතරයි.

නිකුත් වූ දිනය : නොවැම්බර් 18, 2012

මුළු අදායම : ඩොලර් මිලියන 148

වර්ගීකරණය : PG

සිනමා ප්‍රභේදය: සජීවීකරණ, ළමා / පවුලේ සැමට, හාස්‍යජනක




Screen caps



700 MB DVDRip කොපිය මෙතනින් බාගන්න! (Download)

IMDB CRITICS SOURCE

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...