අපේ යාළුවොන්ට ෂ්රෙක් 2 (Shrek 2) චිත්‍රපටිය මතක
ඇතිනේ. අන්න ඒ චිත්‍රපටියේ පුස් කියන සපත්තු දාගත්ත පූසා ගේ අතීත කතාව තමා මේ පුස් ඉන් බූට්ස් චිත්‍රපටියේ
තියෙන්නේ. පුස්
කියන්නේ ඒ තරම්ම හොද එක්කෙනෙක් නෙමෙයි. ඇත්තටම මෙයාව අල්ලන්න වරෙන්තු නිකුත් කරලා
තමා තිබුනේ. ජැක් සහ ජිල් කියන දෙන්න ලග මැජික් බෝංචි ඇට තියෙන බව දැන ගන්න පුස් ට
ඒවා ගන්න ඕන වෙනවා, අහසේ තියෙන මාලිගාවකට යන්න. ඒ මාලිගාවේ තියෙන රත්‍රන් බිත්තර
ගන්න තමා පුස් ට ඕන වෙන්නේ. ඉතින් මේ ගමන අතරතුර පුස් ට එක එක යාලුවෝ එහෙමත්
හමුවෙනවා. පුස් ට ජැක් සහ ජිල් ගෙන් බෝංචි ඇට සොරකම් කරගෙන මාලිගාවට යන්න පුළුවන්
වෙයිද කියල ඔයාලම බලන්නකෝ.
නිකුත් වූ දිනය : ඔක්තෝම්බර් 28 , 2011
මුළු අදායම : ඩොලර් මිලියන 516
වර්ගීකරණය : PG
සිනමා ප්‍රභේදය: සජීවීකරණ, ළමා / පවුලේ සැමට, හාස්‍යජනක
Screen caps
4 comments:
Subtitles Naddo????
Aaaa Hoya gaththa!!!! http://subscene.com/english/Puss-in-Boots-2011/subtitle-538914.aspx
Sinhala Subtitle thiyena film wenamama add karanna puluwannam maru....
Site ekanam patta....!!!!
ඔයාට ගොඩක් ස්තුති..
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....