ඔය ගොල්ලෝ දන්නවා ඇති නේ ඇමෙරිකාවේ එෆ්.බි.අයි. එක ගැන. එෆ්.බි.අයි. එකේ මුල්ම ප්‍රධානියා වෙච්ච ජේ.
එඩ්ගාර් හුවර් ගේ ජිවිත කතාව ඇසුරෙන් තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නේ. ජේ.
එඩ්ගාර් ඇමෙරිකාව තුල ඉතාමත් ගෞරවයට පාත්‍ර වෙච්ච චරිතයක්. ඇමෙරිකාව තුල අපරාධ
මැඩලීම සදහා පුරෝගාමී වුනු ඔහු එෆ්.බි.අයි. ආයතනයත ඇතිකිරීමෙහි ලා විශේෂ කාර්යක් ඉටු කළා. 1935
සිට 1972
ඔහු මිය යන
තෙක්ම එෆ්.බි.අයි. එකේ ප්‍රධානියා වූනේ ජේ. එඩ්ගාර්. මෙහි ජේ. එඩ්ගාර් චරිතයට පන
පොවන්නේ ජනප්‍රිය නළු ලියනාර්ඩෝ ඩිකැප්රියෝ විසින්. ඔහු මෙහි අති විශිෂ්ට රංගනයක
යෙදෙන බව තමා බොහෝ චිත්‍රපට විචාරකයන්ගේ අදහස.
නිකුත් වූ දිනය : නොවැම්බර් 11 , 2011
මුළු අදායම : ඩොලර් මිලියන 66
වර්ගීකරණය : R
සිනමා ප්‍රභේදය: නාට්‍යමය, අපරාධ
Screen caps
4 comments:
Thankssss
බොහොම ස්තුතී යාළුවා ....
dicaprio innawanam nobala kohomada,, machan meeka kammali ehema na needa?
thanx yaluwa.ow meka oyama balala thiranaya karanako...apitanam patta pata pata....
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....