හින්දි චිත්‍රපටි වලට කැමති අපේ යාළුවන්ට හොද ක්‍රියාදාම චිත්‍රපටියක් ගැන තමයි මේ කියන්න යන්නේ.The Italian Job කියන හොලිවුඩ් චිත්‍රපටියකට අනුව හදපු මේකෙ අභිෂේක් බච්චන් ,බිපාෂා බාසු,සෝනම් කපූර්,බොබී ඩියෝල් වගේ සුපිරි නළුනිලියෝ ගොඩාක් ඉන්නවා.කතාව බොහොම කෙටියෙන් කියන්නම් . චාලි සහ ප්‍රියා කියන්නේ සොරකල්ලියක සාමාජිකයන් දෙදෙනෙක් .චාලිගේ යාලුවෙක් වෙන රාජ් ලග තියනවා කෝටි 10000 ක විතර රත්රන් තියෙන ස්ථානයක් ගැන විස්තර අඩංගු සංයුක්ත තැටියක්. මේ සංයුක්ත තැටිය අරගන්න රුසියානු මාෆියා කල්ලියක් විසින් රාජ්ව ඝාතනය කරනවා.රාජ් කොහමහරි මේ සංයුක්ත තැටිය චාලිට ලබාදෙනවා.ඉතින් චාලිගේ හොර කල්ලිය මෙම රන් තොගය සොයාගැනීමට ක්‍රියාත්මක වන අකාරයගැන තමයි මේ චිත්‍රපටියෙන් කියවෙන්නේ
නිකුත් වූ දිනය : ජනවාරි 05,2012
මුළු අදායම : ඩොලර් මිලියන 6.6
මුළු අදායම : ඩොලර් මිලියන 6.6
වර්ගීකරණය : _
සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම,ආශ්වාදජනක, හින්දි
Screen caps
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....