Thursday, February 23, 2012

ද මපට්ස් (The Muppets - 2011)

කතාව: 

ලෝකයේ ගොඩක් ජනප්‍රිය වුනු මපට්ස් ලගේ අලුත්ම චිත්‍රපටිය තමා මේක. අපි ගොඩක් අය කුඩා කාලයේදී හරිම ආසාවෙන් නරඹපු සහ තවමත් සමහර කට්ටිය ගොඩක් කැමති මපට්ස්ල අලුත්ම කතාවකින් මෙහිදී අප හමුවට එනවා. ස්මොල්ටවුන් වල සිට ලොස් ඇන්ජලිස් වලට නිවාඩුවක් ගත කිරීමට පැමිණෙන වෝල්ටර්, ගේරි සහ මේරි මප්ට්ස් ලගේ ලොකු රසිකයන් තුන දෙනෙක්. ලොස් ඇන්ජලිස් වලට පැමිණෙන මොවුන්ට දැනගන්න හම්බවෙනවා මපට්ස්ලගේ රගහල ටෙක්ස් රිච්මන් කියන කෙනා විසින් කඩා ඉවත් කිරීමට සුදානම් වන බව. ඒ මේ රගහල සහිත භුමියේ තෙල් සම්පත් ලබා ගැනීම සදහා. මේ වෙනකොට මපට්ස්ල කණ්ඩායම විසිරිලා ගිහිල්ල තියෙන්නේ. ඉතින් කොහොම හරි මේ ගොල්ලන්ව අපහු එක තැනකට ගෙනල්ල රගහල බේරා ගන්න කර්මිට් ඇතුළු මපට්ස්ලට පුළුවන් වෙයිද?  

නිකුත් වූ දිනය : නොවැම්බර් 23 , 2011

මුළු අදායම : ඩොලර් මිලියන 131

වර්ගීකරණය : PG

සිනමා ප්‍රභේදය: ළමා / පවුලේ සැමට, හාස්‍යජනක, නාට්‍යමය





Screen caps



1.4 GB DVDSCR කොපිය මෙතනින් බාගන්න! (Download)

IMDB CRITICS SOURCE

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...