Tuesday, February 28, 2012

මැෂින් ගන් ප්‍රීචර් (Machine Gun Preacher – 2011)

කතාව: 

ක්‍රියාදාම සහ යුධමය චිත්‍රපටි බලන්න කැමති අයට මෙන්න හොද චිත්‍රපටියක්. මේක සෑම් චයිල්ඩර්ස් කියන පුද්ගලයාගේ ජීවීත කතාව ඇසුරින් නිර්මාණය වුනු සත්‍ය කතාවක්. සෑම් කියන්න මත්ද්‍රව්‍ය ට ඇබ්බැහිවුණු බයිසිකල් කණඩායමක සාමාජිකයෙක්. ඉතින් මොහුට ඒතරම් හොද චරිතයක් තිබුන නැති එක ගැන කියන්න ඕන නෑනේ. මොහු කරන වැරද්දක් නිසා සිරගත වෙලා තමයි ඉන්නේ. සිරෙන් නිදහස් වීමෙන් අනතුරුව තමන්ගේ බිරිදගේ බල කිරීම නිසා මොහු ක්‍රිස්තියානි ආගමට හැරෙනවා. පසු දිනයකදී පල්ලිය මගින් උගන්ඩාව ට යන්න තීරණය කරනවා උගන්ඩවේ අනාත වුවන් සදහා නිවාස සාදා දීමට උදවූ වීමට. මේ උගන්ඩාවට යන ගමන ඔහු මෙතෙක් ගත කල ජීවිතය පවා වෙනස් අතකට යොමු කරනවා. 

නිකුත් වූ දිනය : සැප්තැම්බර් 23, 2011

මුළු අදායම : ඩොලර් මිලියන 2

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, අපරාධ, වැඩිහිටියන්ට




Screen caps



0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...