Wednesday, February 29, 2012

රිකොයිල් (Recoil – 2012)

කතාව: 

ස්ටීව් ඔස්ටින් රගපාන ක්‍රියාදාම චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය. මම ඉතින් අළුතෙන් කියන්න ඕන නෑනේ ස්ටීව් ඔස්ටින් ගැන. රයන් කියන පොලිස් නිලධාරියාගේ චරිතය තම මෙහි ස්ටීව් නිරුපනය කරන්නනේ. රයන් ගේ බිරිද ඇතුළු දරුවාව අපරාධ කරුවන් පිරිසක් විසින් ඝාතනය කරනු ලබනවා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ රයන් පත්වෙන් තත්වේ කියන්න ඕන නෑනේ. ඔහු අපරාධ කරුවන් ගෙන් පලි ගැනීම සදහා ක්‍රියාත්මක වෙනවා. රයන් විසින් අපරාධ කරුවන් සොයා කරනු ලබන තනි සටනක් තමා මෙහි තියෙන්නේ. ඔහු අන්තිමට එතනිනුත් නොනැවතී නිදැල්ලේ සිටින සියලු අපරාධ කරුවන් සොයා යනවා.


නිකුත් වන දිනය : මාර්තු 6, 2012

මුළු අදායම : _

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම





Screen caps



1 GB BRRip කොපිය මෙතනින් බාගන්න! (Download)

IMDB CRITICS SOURCE

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...