Saturday, February 18, 2012

ජැක් ඇන්ඩ් ජිල් (Jack and Jill - 2011)

කතාව: 

ඔන්න යාළුවනේ මේ කියන්න යන්නේ තවත් හොද හාස්‍යජනක චිත්‍රපටියක් ගැන. හාස්‍යජනක චරිත වලට ඉතාමත් ජනප්‍රිය කෙනෙක් වන ඇඩම් සැඩ්ලර් තමයි මේකේ ප්‍රධාන චරිත රගපාන්නේ. ඇත්තටම ඔහු මෙහි ද්විත්ව චරිත රගපනවා. ජැක් කියන්නේ සාර්ථක ජිවිතයක් ගත කරන වෙළද ප්‍රචාරණය සම්බනධ රැකියාවක් කරන විධායක නිලධාරියෙක්. දරුවන් සහ බිරිද සමග ඔහු ලොස් ඇන්ජලිස් නුවර හොද ජිවිතයක් ගත කරනවා. ඔහුගේ නිවුන් සොහොයුරිය තමා ජිල් කියන්නේ. ඇය ටිකක් අමුතු වෙනස් චරිතයක්. ජිල් අවුරුද්දකට සැරයක් ජැක් සමග ගත කරන්න ජැක් ගේ නිවසට එනවා. මේ පැමිණි සෑම වෙලාවකම ඇය හොද හොද දේවල් කරලා තමයි යන්නේ. මේ නිසා ඇත්තටම ජැක් ගේ නම් එතරම් කැමැත්තකුත් නෑ ජිල් ගේ පැමිණීම ගැන. කොහොම වෙතත් මේ චිත්‍රපටියේ තියෙන්නේ ජිල් ගේ මේ අවුරුද්දේ පැමිණීම ගැන.

නිකුත් වූ දිනය : නොවැම්බර් 11 , 2011

මුළු අදායම : ඩොලර් මිලියන 124

වර්ගීකරණය : PG

සිනමා ප්‍රභේදය: හාස්‍යජනක





Screen caps



700 MB BrRip කොපිය මෙතනින් බාගන්න! (Download)

IMDB CRITICS SOURCE


0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...