Wednesday, February 1, 2012

ෆයිව් ස්ටාර් ඩේ (Five Star Day - 2011)

කතාව: 

මේක ජෝතිශය විශ්වාස කරන අයටත් ජෝතිශය විශ්වාස නොකරන අයටත් බලන්න පුළුවන් විදිහේ අමුතුම කතාවක්. විස්තරඇතුව කියනවම්නම්  කතාව මෙහෙමයි.ජේක් ගිබ්සන් කියන තරුණයාගේ හඳහනට අනුව මෙයාගේ උපන්දිනය දවස ඉතාම සුබ එහෙම නැත්නම් මල් හතේදවසක් විදිහට තමයි සදහන්වෙන්නේ.එත් මෙයාට මල් හතේ වැඩ නෙමෙයි හතේ හත වදින වැඩම තමයි සිද්දවෙන්නේ.ඉතින් මෙයාට මේ ගැන හොදටම කලකිරිලා මෙයත් එක්ක්කම  එකම දවසේ ,එකම වෙලාවේ ,එකම ඉස්පිරිතාලේ ඉපදුන කට්ටිය ගැන හොයල බලනවා. මොකද මේ   කට්ටියගෙම කේන්දර එක සමානවෙන නිසා  එතනදී මෙයාට තවත් තුන් දෙනෙක් ගැන විස්තර හමුවෙනවා. ඉතින් මේ ජේක්  කියන තරුණයා අර තුන් දෙනාව හොයාගෙන ගිහින්  ඒ අයගේ ජීවිතත් මෙයාගේ වගේමද කියල හොයල බලනවා. ඉතින් මේ කට්ටියගෙම ජීවිතේ එක සමානවේවිද කියල මේක භාගත කරලම බලන්න.


නිකුත්  වූ දිනය : සැප්තැම්බර් 4, 2011 

මුළු අදායම : _

වර්ගීකරණය : _

සිනමා  ප්‍රභේදය: නාට්‍යමය





Screen caps

450 MB mkv කොපිය මෙතනින් බාගන්න! (Download)

IMDB CRITICS SOURCE

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...