Wednesday, February 1, 2012

අ ඩේන්ජරස් මෙතඩ් (A Dangerous Method – 2011)

කතාව:

මේ කියන්න යන්නේ ලෝක ඉතිහසයේ වැදගත් සොයා ගැනීම් වලට උර දුන්නු විද්‍යාඥයින් දෙන්නෙක් ගේ කතාවක් ගැන. නුතන මනෝ විද්‍යාවේ පියා වන සිග්මන් ‍ෆ්‍රොයිඩ් සහ ඒ වගේම නුතන මනෝ විද්‍යාවේ දියුණුවට විශාල සේවයක් කරපු කාර්ල් ජන්ග් කියන විද්‍යඥයෝ දෙන්නගේ සොයා ගැනීම් වලට හේතු වෙච්ච කතාවක් තමයි මේකේ තියෙන්නේ. ස්බිනා සිග්මන් ෆ්‍රොයිඩ් ගාවට ප්‍රතිකාර ගන්න එන කාන්තාවක්. ඇය හා සිග්මන් අතර සම්බන්දයක් ඇතිවෙනවා. මේ තුන්දෙනා අතර ඇතිවන සිදුවීම් එක්ක ලෝක ඉතිහාසයේ වැදගත් සොයා ගැනීම වලට මග පෑදෙනවා.








නිකුත් වූ දිනය : සැප්තැම්බර් 30, 2011

මුළු අදායම : ඩොලර් මිලියන 19

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: ආශ්වාදජනක, නාට්‍යමය, වැඩිහිටියන්ට






Screen caps



700 MB කොපිය මෙතනින් බාගන්න! (Download)

IMDB CRITICS SOURCE


0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...