කතාව :
මෙය හොකී ක්‍රීඩාවට ලැදියාවක් දක්වන රාජ්වින්දර් සිංග් නමැති තරුණයෙකු වටා ගෙතෙන සිනමා ගෙත්තමකි.මොහුගේ පියා වන දර්වේශ්
සිංග් අනික් දෙමව්පියන් සේම තම පුතු තමාගේ පවුලේ ව්‍යාපාරයන් බලාගනිමින් තම ආගමට සංස්කෘතියට අනුකුල වේවියි බලාපොරොත්තු වෙනවා.නමුත් එම බලාපොරොත්තු
සුන් කරමින් වෘත්තීය මට්‌ටමේ හොකී ක්‍රීඩකයකු වීමට සිහින දකින රාජ්වීර් සුදු ජාතිකයන් අතර විහිලුවකටද ලක්වෙනවා.මේ සියල්ල නොතකන
රාජ්වීර්ට නොපසුබස්නා උත්සාහයෙන් තම මිතුරන් හා එක්ව තම සිහිනය සැබෑ කරගත හැකිවේවිද?
විනයි වර්මනි, රසල් පීටර්, අනුපම් ඛිර්, ගර්ප්රීපත් සිංග්, න්රීන් දෙවල්ෆ්, ශකිනා ජෙෆ්රි, රොබ්, කැමිලා යන නළු නිළියන්ගෙන් වර්ණවත් වන නැවුම් අත්දැකීමකි....
විනයි වර්මනි, රසල් පීටර්, අනුපම් ඛිර්, ගර්ප්රීපත් සිංග්, න්රීන් දෙවල්ෆ්, ශකිනා ජෙෆ්රි, රොබ්, කැමිලා යන නළු නිළියන්ගෙන් වර්ණවත් වන නැවුම් අත්දැකීමකි....
ඉතින් යාලුවනේ මෙම චිත්‍රපටිය ගැන අපිට ලියල එව්වේ දුලා (දුලාංජලී) ඉතින් ඒ සහෝදරියට අපගේ හද පිරි ස්තුතිය පුද කරනවා ...
නිකුත් වූ දිනය : සැප්තැම්බර් 23, 2011
මුළු අදායම : _
මුළු අදායම : _
වර්ගීකරණය : _
සිනමා ප්‍රභේදය: ක්‍රීඩා, හාස්‍යජනක, නාට්‍යමය, හින්දි


8:22 AM
NASA



Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....