Thursday, January 26, 2012

ද ට්වයිලයිට් සාගා: නිව් මූන් (The Twilight Saga: New Moon – 2009)

කතාව: 

මේක ට්වයිලයිට් චිත්‍රපට මාලාවේ දෙවන කොටස. කලින් කොටසේදී එඩ්වඩ් සහ බෙලා මුණ ගැහිල දෙන්න ආදර වන්තයෝ බවට පත්වෙනවනේ. නමුත් ඒ කතාව පටන් ගන්නකොට එඩ්වඩ් බෙලා ගෙන් ඈත වෙන්න තීරණය කරනවා. ඇත්තටම ඒ බෙලා ගේ යහපත වෙනුවෙන්. නමුත් එයින් බෙලා සැහෙන් මානසිකව වැටෙනවා. වෙයාර් වුල්ෆ් කෙනෙක් නැත්නම් වෘකයෙක් වන ජෙකොබ් බෙලා ට සමීප වෙන්නේ මේ අතරේදී. බෙලා ජීවිතය නැති කරගත් බවට වැරදි ආරංචියක් එඩ්වඩ් දැනගැනීම නිසා ඔහුත් සිය දිවි නසා ගැනීමට තැත් කරනවා.



නිකුත් වූ දිනය : නොවැම්බර් 20, 2009

මුළු අදායම : ඩොලර් මිලියන 709

වර්ගීකරණය : PG - 13

සිනමා ප්‍රභේදය: ආදර කතා, නාට්‍යමය



900 MB කොපිය මෙතනින් බාගන්න! (Download)

IMDB CRITICS SOURCE

 

5.59 GB චිත්‍රපට තුනම අඩංගු HD කොපිය මෙතනින් බාගන්න! (Download) 

SOURCE

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...