Thursday, January 26, 2012

ට්වයිලයිට් (Twilight – 2008)

කතාව: 

අපි සාමාන්‍යයෙන් නම් පසුගිය අවුරුදු වල චිත්‍රපට ඉදිරිපත් කරන්නේ නැති බව අපිත් එක්ක ඉන්න යාලුවෝ දන්නවනේ. නමුත් මේ ඉටුකරන්න හදන්නේ අපේම යාලුවෙක්ගෙ විශේෂ ඉල්ලීමක්. ට්වයිලයිට් චිත්‍රපට මාලාවේ හතර වන කොටස හෙවත් බ්‍රේකින් ඩොව්න් පාර්ට් 1 චිත්‍රපටිය බොහෝ විට ඔය ගොල්ලන්ට හෙට වෙනකොට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙයි. ඔයාලට ඉදිරිපත් කරන්න කලින් මම ඒක හොද එකද්ද කියල බලන්නත් එපැයි. කොහොම හරි ට්විලියිට් කතා මාලාව නම් හැදෙන්නේ නවකතාවක් පාදක කරගෙන. මේක බොහොම ජනප්‍රිය වුනු පොත් හතරක කතා මාලාවක්. නමුත් මේක සිනමාවට නැගෙන්නේ චිත්‍රපට පහක් විදියට. එඩ්වඩ් සහ බෙලා කියන දෙන්නගේ ආදර අන්දරය තමා මේකේ තියෙන්නේ. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ එඩ්වඩ් වැම්පයර් කෙනෙක් එහෙම තේරෙන්නේ නැත්නම් ලේ බොන පිසාචයෙක් කියල හිතාගන්නකෝ. කොහොම හරි පළමු කොටස වන මේ චිත්‍රපටියේ තියෙන්නේ දෙන්නගේ හමුවීම ගැන.


නිකුත් වූ දිනය : නොවැම්බර් 20, 2009

මුළු අදායම : ඩොලර් මිලියන 392

වර්ගීකරණය : PG - 13

සිනමා ප්‍රභේදය: ආදර කතා, නාට්‍යමය




700 MB කොපිය මෙතනින් බාගන්න! (Download)

IMDB CRITICS SOURCE

 

5.59 GB චිත්‍රපට තුනම අඩංගු HD කොපිය මෙතනින් බාගන්න! (Download) 

SOURCE


0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...