මේ ච්ත්‍රපටියත් නව කතාවක් ඇසුරින් නිර්මාණය වුණු
චිත්‍රපටියක්. ජොනි ඩෙප් තමයි මෙහි ප්‍රධාන චරිතය නිරුපණය කරන්නේ. කතාව කිව්වොත්
නම් පොල් කෙම්ප් කියන්නේ ස්ථිර වාසස්ථානයක් නැති තැනින් තැනට යමින් වාර්තාකරණයේ යෙදෙන
මාධ්‍යවේදියෙක්. ඔහුට ඇමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේ සහ ඇමෙරිකාවේ ජීවිතය එපා වෙල
පියුටො රිකාව බලා යනවා එහි පලවන පුවත් පතක වාර්තාකරුවකු වශයෙන්. එහි ප්‍රිස්ටින්
දුපත් තමා මොහු තමන්ගේ වාසයට තෝරා ගන්නේ. ප්‍රිස්ටින් දුපත් වලදී රම් වලට මොහු
තදින් ඇබ්බැහි වෙනවා. රම් කියන්නේ මත්පැන් විශේෂයක්. මේ අතරතුරදී තමයි ඔහුට
තරුණියක් මුණගැහෙන්නේ.
නිකුත් වූ දිනය : ඔක්තෝම්බර් 28, 2011
මුළු අදායම : ඩොලර් මිලියන 23
මුළු අදායම : ඩොලර් මිලියන 23
වර්ගීකරණය : R
සිනමා ප්‍රභේදය: හාස්‍යජනක, ආදර කතා, නාට්‍යමය, වැඩිහිටියන්ට
Screen caps


12:33 AM
NASA




Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....