කර්ටිස් කියන්නේ ඇමෙරිකාවේ ඔහයෝ වල කුඩා නගරයක ජිවත් වන
කෙනෙක්. ඔහුගේ බිරිද
සමන්තා. ඇයට හා ඔහුට
කුඩා දියණියක් ඉන්නවා. කුඩා දියණිය
බිහිරි දරුවෙක්. ඇයගේ මේ
තත්වයත් එක්ක මේ පවුලේ ආර්ථික තත්වය නම් වැටිලා තිබුනේ. එත් මෙයාලා එකිනෙකාට ආදරයෙන් හොදින් ජිවත් වුනා. නමුත් මේ සියලු දේ වෙනස් වෙන්නේ
කර්ටිස් ට අමුතුම විදියේ සිහින සහ මනෝ විකාර පේන්න ගන්න එකත් එක්ක. ඔහු හැම තිස්සෙම බිය වෙනවා කුණාටුවකට
හසුවෙලා සියලු දේ නැතිවෙලා යාමක් ගැන. ඔහු මේ පිලිබදව මනෝ චිකිත්සකවරයෙක්ගෙන් උපදෙස් ගත්තත්
ඔහුට ඒ බිය නැති කර ගන්න බැරි වෙනවා. ඔහු ඒ නිසා තමන්ගේ වත්තේ සුලි සුළිගක් ආවොත් බේරෙන්න විශේෂ කුටියක් නිර්මාණය
කරනවා. මේ සියලු දේ කරන්නේ ඔහු ඔහුගේ පවුල වෙනුවෙන්
උනත් මේ දේ නිසා ඔහුට සියලු දේ නැතිවෙන්න තමයි යන්නේ.
නිකුත් වූ දිනය : නොවැම්බර් 10, 2011
මුළු අදායම : ඩොලර් මිලියන 3
මුළු අදායම : ඩොලර් මිලියන 3
වර්ගීකරණය : R
සිනමා ප්‍රභේදය: ආශ්වාදජනක, නාට්‍යමය
Screen caps


10:19 PM
NASA




Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....