Sunday, January 29, 2012

ද ෆ්ලවර්ස් ඔෆ වෝ (The Flowers of War – 2011)

කතාව: 

මේ කියන්න යන්නෙත් තව ලස්සන චීන චිත්‍රපටියක් ගැන. හොලිවුඩයේ ප්‍රසිද්ධ නළුවෙක් වන ක්‍රිස්ටියන් බේල් නැත්නම් අපි කව්රුත් දන්නා ඩාර්ක් නයිට් චිත්‍රපටියේ බැට්‌ මෑන්ට පන පොවන කෙනා තමයි මේකේ ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ. 1937 වර්ෂයේ චීනය යුද්ධයකට මුහුණ දීල හිටියේ. චීනයේ කොන්වන්ට් පාසලක ප්‍රධාන පුජකයෙකුගේ මරණය හේතුවෙන් එහි කටයුතු ගැන සොයා බලන්න තමයි මිලර් නැත්නම්  ක්‍රිස්ටියන් බේල් චීනය බලා එන්නේ. ඔහු ආවට පස්සේ තමයි දැන ගන්නේඒ වෙනකොට පාසලේ සිටින එකම වැඩිහිටි පිරිමියා ඔහු බව. ඉතින් ජපන් හමුදාවේ ක්‍රියාකාරකම් වලින් මේ ළමයින් බෙරා ගැනීමේ වගකීම ඔහුට ගන්නට සිදුවෙනවා.


නිකුත් වූ දිනය : නොවැම්බර් 16, 2011

මුළු අදායම : ඩොලර් මිලියන 94

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: නාට්‍යමය





Screen caps



700 MB BRRip කොපිය මෙතනින් බාගන්න! (Download)


IMDB CRITICS SOURCE

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...