Wednesday, January 25, 2012

සීකින්ග් ජස්ටිස් (Seeking Justice – 2011)

කතාව: 

මෙ චිත්‍රපටිය නම් තාම ඇමෙරිකාවේ නිකුත් වෙලා නම් නෑ. මේ අවුරුද්දේ මාර්තු මාසේ තමයි මේක තිරගත වීමට නියමිත දින හැටියට සදහන් වෙන්නේ. කෙසේ නමුත් චිත්‍රපටිය ඔය ගොල්ලන්ට බලන්න පුළුවන් ඊට කලින්. මෙහි ප්‍රධාන චටිතය රගපාන්නේ නිකලස් කේජ් විසින්. දිනකදී ඔහුගේ බිරිද පහර දීමකට හා දරුණු ලෙස අපයෝජනයට ලක්වෙනවා. ඉතින් විල් නැත්නම් නිකලස් කේජ් මේ අපරාධ කරුවන් ගෙන් පලිගැනීම සදහා වෙනත් කණ්ඩායමකට මේ වැඩේ භාරදෙනවා.





නිකුත් වීමට නියමිත දිනය : මාර්තු 16, 2012

මුළු අදායම : _

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, ආශ්වාදජනක, නාට්‍යමය




Screen caps



1.5 GB HD කොපිය මෙතනින් බාගන්න! (Download)

IMDB CRITICS SOURCE

1 comments:

Anonymous said...

Please include several download links for a movie. It'd be great if you can publish movie links which contains about 300-500mb memory space. And this is really a good website by the way. Thankyou

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...