Wednesday, January 25, 2012

ද ගර්ල් විත් ද ඩ්රැ ගන් ටැටු (The Girl with the Dragon Tattoo - 2011)

කතාව: 

ටික දවසකින් හොද ෆිල්ම් එකක් ගැන කියන්නත් බැරි උනානේ. මේක ස්වීඩන් නව කතාවක් ආශ්‍රයෙන් නිපදවපු චිත්‍රපටියක්. මේකේ ස්වීඩන් චිත්‍රපටිය 2009 අවුරුද්දේදී නිකුත්වුනා. මේක ඒ කතාවේ හොලිවුඩ් නිෂ්පාදනය. ඩැනියල් ක්‍රෙග් තමයි මේකේ ප්‍රධාන චරිතක් වන මයිකල් ගේ චරිතයට පණ පොවන්නේ. මයිකල් වාර්තාකාරයෙක් විදියට තමා වැඩ කරන්නේ.අවුරුදු 40 කට කලින් සිදුවූ ධනවත් තරුණියකගේ අතුරුදහන් වීමක් සම්බන්ධයෙන් පර්යේෂණ කරනවා. මේ සදහා ලිස්බේත් කියන තරුණිය ගෙන් ඔහුට උදවූ ලබෙනවා.



නිකුත් වූ දිනය : දෙසැම්බර් 20, 2011

මුළු අදායම : ඩොලර් මිලියන 165

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: අපරාධ, අභිරහස්‌, නාට්‍යමය, වැඩිහිටියන්ට






Screen caps



1.1 GB කොපිය මෙතනින් බාගන්න! (Download)

IMDB CRITICS SOURCE

2 comments:

Samitha said...

I watched the swedan version. An awesome movie. Hollywood looks nice too,... :)

slaudiolk said...

thanx..frnd

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...