Tuesday, January 17, 2012

පැරනෝමල් ඇක්ටිවිටි (Paranormal Activity – 2007)

කතාව:

මේක පැරනෝමල් ඇක්ටිවිටි චිත්‍රපට මාලාවෙ පළමුවැනි චිත්‍රපටිය. අපි සාමාන්‍යයෙන් පසුගිය අවුරුදු වල චිත්‍රපට ඔයාලට ඉදිරිපත් නොකලත් මේක ගැන කියන්න හිතුවේ අපේ යාලුවෙකුගේ විශේෂ ඉල්ලීමක් පිට. ඇතතටම මේ චිත්‍රපටිය කවුවත් නොසිතු විරු ජනප්‍රියත්වයක් හිමි කරගත් චිත්‍රපටියක්. ඉතාමත් අඩු මුදලක් වැය කරලා හදපු චිත්‍රපටියක් වන මෙය බොක්ස් ඔෆිස් වාර්තා කිහිපයකතම හිමිකම් කියනවා. තරුණ යුවලක් නිවාස සංකීර්ණයක තිබෙන නිවසක පදිංචියට යනවා. ඔවුන් පදිංචි වන නිවසේ යම් අමුතු සිදුවීම් සිදුවෙන්නේ මේ අතරේදී. විශේෂයෙන් මේ සිදුවීම් වලට මුහුණ දෙන්න වෙන්නේ තරුණියට. බලලා නැති කටිටිය එහෙනම් බලන්නකෝ.  

නිකුත් වූ දිනය : ඔක්තෝම්බර් 14, 2007

මුළු අදායම : ඩොලර් මිලියන 193

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: ත්‍රාසජනක





Screen caps



550 MB HD කොපිය මෙතනින් බාගන්න! (Download)


0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...