Tuesday, January 17, 2012

පැරනෝමල් ඇක්ටිවිටි 2 (Paranormal Activity – 2010)

කතාව:

මේක පැරනෝමල් ඇක්ටිවිටි චිත්‍රපට මාලාවෙ දෙවැනි චිත්‍රපටිය. පළමු චිත්‍රපටිය ලගා කරගත් අනපේක්ෂිත සාර්ථකත්වය තමා මේකට හේතුවෙන්නේ. මෙවර මේ කතාවට පාදක වෙන්නේ පවුලක කතාවක්. නිවසට එන සොරසතුරු උවදුරු වලින් වැළකෙන්න නිවාසට ආරක්ෂක කැමරා පද්ධතියක් සවි කරනු ලබනවා. නමුත් නිවසේ සිදුවන අනපෙක්ෂිත සිදුවීම් වලට  සත්‍ය හේතුව සොරසතුරන් නොවන බව ඔවුන්ට වැටහෙනවා.   







නිකුත් වූ දිනය : ඔක්තෝම්බර් 22, 2010

මුළු අදායම : ඩොලර් මිලියන 177

වර්ගීකරණය : R

සිනමා ප්‍රබේදය: ත්‍රාසජනක





Screen caps



600 MB කොපිය මෙතනින් බාගන්න! (Download)


0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...