Sunday, January 15, 2012

පැරනෝමල් ඇක්ටිවිටි 3 (Paranormal Activity 3)

කතාව:

ත්‍රාසජනක චිත්‍රපටි බලන්න කැමති උදවියට මෙන්න හොදම චිත්‍රපටියක්. පැරනෝමල් ඇක්ටිවිටි චිත්‍රපට මාලාව ගැන දන්නවා ඇතිනේ. මේක එම චිත්‍රපට මල්වෙ 3 වෙනි එක. කිලින් නිකුත් වෙච්ච චිත්‍රපට දෙකම නොසිතු ජනප්‍රියත්වයක් ලගා කරගත්ත නිසාම මේකත් ඉතාම හොද එකක් කිව්වට වරදක් නෑ. හැබැයි ඉතින් තමන්ගේ රුචිය අනුව හැමදේම වෙනස් වෙනවා. 1988 වසරේදී සිදුවන සිදුවීම් දාමයක් තමා මේකට පදනම වෙන්නේ. කේටි සහ ක්‍රිස්ටි තමාගේ මව වන ජූලි සහ ඇයගේ පෙම්වතා වන ඩෙනිස් සමග තමා ජිවත් වෙන්නේ. කේටි සහ ක්‍රිස්ටි නිවසේ සිටින අබිරහස් කෙනෙක් සමග සමීප ඇසුරක් පටන් ගන්නවා. මොහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අභිරහසක්.

නිකුත් වූ දිනය : ඔක්තෝම්බර් 21, 2011

මුළු අදායම : ඩොලර් මිලියන 203

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: ත්‍රාසජනක





Screen caps

700 MB කොපිය මෙතනින් බාගන්න! (Download)

2 comments:

Chanux said...

Nice machan..

slaudiolk said...

thanx machan....

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...