Sunday, January 22, 2012

මෙලන්කෝලියා (Melancholia – 2011)

කතාව: 

මේ චිත්‍රපටය හැමෝටම ටිකක් අමතක වෙච්ච චිත්‍රපටියක් විදියට හදුන්වන්න පුළුවන්. මේකේ Trailer එක හින්දම මේක ටිකක් ජනප්‍රිය උනා. නමුත් චිත්‍රපටිය තිරගත්විමත් එක්ක එක අඩුවුනා. කොහොම උනත් විචාරකයනට අනුව නම් මේක ඉතාමත් හොද කතාවක්. ජස්ටින් සහ මයිකල් ගේ විවාහ උත්සවය සිදුවෙන්නේ ඇයගේ සහෝදරියගේ නිවහනේදී. මේ අතරතුරදී තමයි  මෙලන්කෝලියා කියන ග්‍රහ ලෝකය පෘතුවිය දෙසට ඇදී එන්නේ. ඉතින් මේ සිද්ද වෙන්න යන විපත ගැන තමයි මේකේ තියෙන්නේ.




නිකුත් වූ දිනය : නොවැම්බර් 11, 2011

මුළු අදායම : ඩොලර් මිලියන 15

වර්ගීකරණය : R

සිනමා ප්‍රභේදය: විද්‍යා ප්‍රබන්ධ, නාට්‍යමය





Screen caps



1.4 GB කොපිය මෙතනින් බාගන්න! (Download)

IMDB CRITICS SOURCE


0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...