ක්‍රියාදාම චිත්‍රපටි
බලන්න කැමති අයට මෙන්න කාලෙකින් හොද චිත්‍රපටියක්. මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ
ජැකී චෑන් විසින්. 19 වන ශත වර්ශයයේ ආරම්භයත් එක්කම චීනයේ පැවතුන අධිරාජ්‍යය
සම්බන්ධ කතාවක් තමයි අඩංගු වෙලා තියෙන්නේ. චීනය මේ වෙනකොට පැවතුනු රාජ්‍ය පාලනය
හේතුවෙන් මුළු චිනයම සැහෙන අරාජික තත්වයකට පත්වෙලා තිබුනේ. මිනිසුන් ගේ ජිවන තත්වය
තිබුනේ ඉතාමත් දුප්පත් තත්වයක්. ජැකී චෑන් චීනයට එන්නේ මේ කාලයේදී. ඒ ජපානයේදී
හොදින් පුහුණුව ලැබූ දක්ෂ සටන් කරුවෙකු ලෙස. ඉතින් තමන්ගේ රට වෙනුවෙන් කැරලි
කරුවන් සමග චීනයේ පාලනයට එරෙහිව ඔහුත් අවි අතට ගන්නවා.
නිකුත් වූ දිනය : සැප්තැම්බර් 23, 2011
මුළු අදායම : ඩොලර් මිලියන 30
මුළු අදායම : ඩොලර් මිලියන 30
වර්ගීකරණය : R
සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, නාට්‍යමය
Screen caps


11:15 PM
NASA




Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....