කතාව:
පොල් ෂෙපඩ්සන් කියන්නේ විශ්‍රාම ගොස් සිටින සී.අයි.ඒ නිලධාරියෙක්. ඇමෙරිකාවේ
සෙනට් සභිකයෙක් ගෙ ඝාතනයක් ගැන පර්යේෂණ පවත්වන්න නැවතත් පොල් ව කැදවන්නේ මේ
අතරදී. මෙයට හේතුව වෙන්නේ මේ වෙනකොට මිය ගිය කෙනෙක් විදියට සලකපු රුසියානු අපරාධ
කාරයෙක් ගෙ ක්‍රියාවක් බවට මේක සොයා ගැනීම නිසා. කලින් මොහු පිලිබදව පර්යේශ කරලා
තිබුනේ පොල් විසින්. හැබැයි පොල් නම විශ්වාස කරන්නනේ නෑ මොහු තවම ජිවත් වෙන බව.
කොහොම හරි මේ පිළිබද පර්යේෂණ කරන්න භාර වෙන්නේ පොල් සහ තරුණ එෆ්.බි.යි.
නිලධාරියෙක් වන බෙන් ට. ඉතින් මේ දෙදෙනාට මේ මරණය පිළිබද අභිරහස විසදන්න පුළුවන්
වෙයිද?
නිකුත් වූ දිනය : ඔක්තෝම්බර් 28, 2011
මුළු අදායම : ඩොලර් මිලියන 0.1
වර්ගීකරණය : PG-13


6:19 AM
NASA

Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....