කතාව:
මේක බලන්න නම් කට්ටිය සෑහෙන පිරිසක් ඇගිලි ගැන ගැන බලන් ඉන්න ඇති. මිස්ටර්
බින් ට රගපාන රෝවන් ඇට්කින්සන් තමා මේකේ ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ. මිස්ටර්
බින් ගැන දන්නවනේ ඒ වගේ ලෝකෙම හිනස්සපු පොරක් තවත් නම නෑ අපේ කාලයේ නළුවෝ අතරෙන්.
මේක ජොනි ඉන්ග්ලිෂ් චිත්‍රපට මාලාවේ දෙවෙනි චිත්‍රපටිය. ජොනි ඉන්ග්ලිෂ් කියන්නේ
රහස් ඔත්තු නිලධාරියෙක්. රටට එරෙහිව සිදුවන කුමන්ත්‍රණයක සුලමුල සොයා ගැනීම
වෙනුවෙන් තමා මේ පාර ජොනි ඉන්ග්ලිෂ් වෙහෙසෙන්නේ. හාස්‍යජනක වගේම යම් තරමකට ක්‍රියාදාම
අවස්ථාත් මේකේ ඇතුලත්. හොදට හිනා වෙන්න කැමති අය නම් හැමෝම බලත්වා.
නිකුත් වූ දිනය : ඔක්තෝම්බර් 7, 2011
මුළු අදායම : ඩොලර් මිලියන 158
මුළු අදායම : ඩොලර් මිලියන 158
වර්ගීකරණය : PG
Screen caps


6:39 AM
NASA




Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....