Thursday, January 19, 2012

ඩීප් ගෝල්ඩ් (Deep Gold - 2011)

කතාව: 
 
ත්‍රාසජනක නැත්නම් ක්‍රියාදාම චිත්‍රපටි බලන්න කැමති අයට තවත් හොඳ ෆිල්ම් එකක් තමයි මේක. මේකේ කතාව කියනවනම් මෙහෙමයි. මුහුදු කිමිදුම් වලින් කප් ගහපු ගෑනු ළමයෙක් තමයි ඇමී කියල කියන්නේ .ඇමීගේ පෙම්වතා තමයි ටෝනි. ගුවන් හමුදාවේ ගුවන් නියමවෙකු  ලෙස සේවය කරන ටෝනි ,ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක වටීනා රත්‍රන් වගයක් ගුවනින් අරගෙන යද්දී හදිස්සියේම අතුරුදහන් වෙනවා.මෙම  අතුරුදහන්වීම පිලිබදව තොරතුරු සියල්ලම රහසක් ලෙස තබා ගැනීමට ඔවුන් පියවර ගන්නවා.ඉතින් ඇමී එයාගෙ සහෝදරිය ජේස් සමග එකතුවෙලා  ටෝනිගේ අතුරුදන්වීම පිළිබඳව සොයාගෙනයාමට තීරණයකරනවා.මෙම තීරණාත්මක ගමනේදී ඔවුනට එල්ලවන බාදක මැඩගනිමින් ඇමීට තම අරමුණ ජයගතහැකිවේද කියල බලමු.

නිකුත් වූ දිනය : අප්‍රේල් 22, 2011

මුළු අදායම : ඩොලර් මිලියන 0.01

වර්ගීකරණය : PG-13

සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම





Screen caps



1 GB කොපිය මෙතනින් බාගන්න! (Download)

IMDB CRITICS SOURCE

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...