ඔන්න යාලුවනේ කොමඩියක් ගැන තමා මේ කියන්න යන්නේ. හොලිවුඩ් වල ඉන්න ජනප්‍රියම
විකට නළුවෝ තුන් දෙනෙක් වන ස්ටීව් මාර්ටින්, ජැක් බ්ලැක් සහ ඕවන් විල්සන් තමා මේකේ
ප්‍රධාන චරිත රගපාන්නේ. මේ තුන දෙනා ගැන නොදන්න කෙනක් නම් ඉන්න බෑ. මේ තුන්දෙනා
එකම චිත්‍රපටියක මම දන්නා විදියට නම් කලින් රගපාල නෑ. කතාවේ හැටියට නම් මේ
තුන්දෙනා තමගේ ජිවිත ගෙවන්නේ පොඩි පොඩි ප්‍රශ්නත් එක්ක. ඉතින් මේ ප්‍රශ්න වලින්
මිදෙන්න මේ ගොල්ලෝ අලුත් ක්‍රමයක් හොයා ගන්නවා. එක තම බිග් ඉයර් කියන තරගය සදහා
ඉදිරිපත් වීම. මේක කුරුල්ලන් කැමති අය සදහා වෙන වුන තරගයක්.අවුරුදක් පුරාවට මේ තුන
කට්ටුව කුරුල්ලන් හොය හොයා ගත කරන ජිවිතේ හැටි එහෙනම් බලන්නකෝ.
නිකුත් වූ දිනය : නොවැම්බර් 14, 2011
මුළු අදායම : ඩොලර් මිලියන 7
වර්ගීකරණය : PG
සිනමා ප්‍රභේදය: හාස්‍යජනක
Screen caps


8:42 PM
NASA




Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....