මේ චිත්‍රපටියත් සැහෙන සම්මානයට පාත්‍ර වුනු චිත්‍රපටියක් විදියට හදුන්වන්න
පුළුවන්. සම්මානලාභී නළුවකු වන ජෝර්ජ් ක්ලුනි තමයි මේකේ ප්‍රධාන චරිතය නිරුපනය
කරන්නේ. මැට් කියන්නේ ඉතාමත් ධනවත් පුද්ගලයෙක්. ඔහුට සහ ඔහේගේ බිරිද වන එලිසබත්ට
අවුරුදු 10 ක සහ 17 ක දියණිවරු දෙදෙනෙක්
ඉන්නවා. බිරිද ට සිදුවන හදිසි අනතුරක් හේතුවෙන් ඇයව සදාකාලික කෝමාවකට පත්වෙන්නේ මේ
අතරේදී. මැට් එතරම් පවුල ගැන සොයා බැලූ කෙනෙක් නෙමෙයි. මේ වෙලාවේදී තමයි ඔහු දැන
ගන්නේ තමන්ගේ බිරිදට රහස් පෙම්වතෙක් සිටින බව. ඉතින් මේ පියා ඇතුළු දරුවන් දෙදෙනා මේ
සිදුවීම් වලට මුහුණ දෙන ආකාරය තමා මේ කතාවේ තියෙන්නේ.
නිකුත් වූ දිනය : දෙසැම්බර් 9, 2011
මුළු අදායම : ඩොලර් මිලියන 48
මුළු අදායම : ඩොලර් මිලියන 48
වර්ගීකරණය : R
සිනමා ප්‍රභේදය: හාස්‍යජනක, නාට්‍යමය
Screen caps


5:28 AM
NASA




Posted in:
2 comments:
apo mewath torrent walin ne banna thiyenne.godak wela yanawane.
ow yaluwa torrent thamai api dene
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....