මේ කියන්න යන්නේ තවත් හොද ත්‍රාසජනක චිත්‍රපටියක් ගැන. මේක
ඕස්ට්‍රේලියානු චිත්‍රපටියක්. සම්මාන උළෙලවල් නියෝජනය කරපු ඒ වගේම සම්මානයට පාත්‍ර
වුනු චිත්‍රපටියක් ලෙසටත් හදුන්වන්න පුළුවන්. සත්‍ය කතාවක් ඇසුරෙන් තමි මේ චිත්‍රපටිය
නිර්මාණය වෙලා තියන්නේ. ජේමි කියන්නේ අවුරුදු 16 ක පිරිමි ළමයෙක්. ඔහුට තව ලාබාල
සහෝදරයන් දෙදෙනෙක් එන්නවා. තමන්ගේ මව වන එලිසබත් සමග මේ තුන්දෙනා වාසය කරන්නේ
ඇඩිලේඩ් වල. මෙයාලට එතරම් හොද ජිවිතයක් නෙමේ උරුම වෙලා තිබුනේ. මේ අතරේදී තමයි මේ
පවුලට මවගේ පෙම්වතා විදියට ජොන් ගේ අගමනය සිද්ධ වෙන්නේ. ජේමි ඇතුළු පවුලේ හැමෝම
ජෝන් ට ඇත්තටම ආදරය කරනවා. නමුත් කාලයත් එක්ක මේ ජෝන් ගේ ආශ්‍රය එතරම් හොද එකක්
බවට පත්වෙන්නේ නම නෑ. සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය උනත් මේක ඉතාමත් හොද මට්ටමේ
ත්‍රාසජනක චිත්‍රපටියක් බව තමයි බොහෝ චිත්‍රපට විචාරකයන්ගේ මතය.
නිකුත් වූ දිනය : මැයි 19, 2011 මුළු අදායම : _
වර්ගීකරණය : _
සිනමා ප්‍රභේදය: ත්‍රාසජනක, අපරාධ, නාට්‍යමය
Screen caps


7:15 AM
NASA


Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....