මේක නත්තල වෙනුවෙන් විශේෂයෙන් නිෂ්පාදනය වුනු
චිත්‍රපටියක්. නත්තල සමරන හැම පොඩි ළමයෙකුතම තියෙන ප්‍රශ්නයක් නේ තමන්ගේ ගෙදරට
නත්තල් දවසේ උදේ වෙනකොට නත්තල් සීයාගෙන් තෑගි ලැබෙන්නේ කොහොමද කියන එක. මේ චිත්‍රපටියේ
තියෙන්නේ නත්තල් සිය ඒ වැඩේ හැම අවුරුද්දෙම කරන්නේ කොහොමද කියන එක ගැන. මේ
නත්තලේදී නම් මේ කට්ටියට වැඩේ පොඩ්ඩක් වරදිනවා. ඒ කියන්නේ මේ ගොල්ලනට එකම එක ළමයෙක්
ගේ ඉල්ලීමක් ඉටු කරන්න බැරි වෙනවා. නමුත් මේ චිත්‍රපටියේ හැටියට ආතර් නම් මේක
මගහරින්න සුදානම් නෑ. ආතර් ට මේ ළමයාගේ නත්තල් ප්‍රාර්ථනාව ඉෂ්ට කිරීමට හැකි වේද?
නිකුත් වූ දිනය : නොවැම්බර් 11, 2011
මුළු අදායම : ඩොලර් මිලියන 146
මුළු අදායම : ඩොලර් මිලියන 146
වර්ගීකරණය : PG
සිනමා ප්‍රභේදය: සජීවීකරණ, හාස්‍යජනක


4:23 AM
NASA




Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....