Saturday, January 21, 2012

ජෝ හම් චාහෙන් (Jo Hum Chahein – 2011)

කතාව :

හුග කාලෙකින් හින්දි චිත්‍රපටියක් ඔය ගොල්ලන්ට ඉදිරිපත් කරන්න බැරි උනානේ. ඔන්න ඉතින් මේ කියන්න යන්නේ අලුත් හින්දි චිත්‍රපටියක් ගැන. මේක එතරම් ජනප්‍රිය උනේ නැති උනාට සාමාන්‍යයෙන් හොද චිත්‍රපටියක් විදියට හදුන්වන්න පුළුවන්. මෙහි ඉන්න නළු නිලියන් නම් හුගක් අලුත් අය. රොහාන් භාටියා කියන්නේ අවුරුදු 24 ක උපාධිදාරී තරුණයෙක්. කරන හැම දෙයකින්ම ඉකමටම සාර්ථකත්වය ලබන්න තමා මෙයා කැමති. ඒ වෙනුවෙන් ඕන දෙයක් කරන්නත් මෙය ලෑස්තියි. රොහාන් මුම්බායි නුවරට එන්නේ කොටස් තැරව්කාරයකු ලෙස රැකියා ජිවිතේ පටන් ගන්න. නේහා කියන්නේ නිලියක් වෙන්න කැමැත්තෙන් මුම්බායි නුවරට එන තරුණියක්. ඒ වගේම නිර්මල ආදරය ගැන දැඩිව විශවාස කරන තරුණියක්. ඉතින් මේ චිත්‍රපටියේ තියෙන්නේ මේ දෙන්න ගේ සිදුවන හමුවීම සහ ඔවුන්ගේ සබදතාවය පිළිබද කතාව.   


නිකුත් වූ දිනය : දෙසැම්බර් 16, 2007

මුළු අදායම : _

වර්ගීකරණය : _

සිනමා ප්‍රභේදය: ආදර කතා, නාට්‍යමය, හින්දි




Screen caps



700 MB කොපිය මෙතනින් බාගන්න! (Download)

 ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි

IMDB  |  SOURCE

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...