Saturday, December 17, 2011

හොස්ටල් පාර්ට් 3 (Hostel Part 3 – 2011)

කතාව :

හොස්ටල් චිත්‍රපට මාලාවේ තුන්වන චිත්‍රපටි මාලාවේ 3 වන චිත්‍රපටිය තමා මේ. ත්‍රාසය භීතිය වගේම හිංසනය පිරිච්ච චිත්‍රපටි මාලාවක් විදියට මේක හදුන්වන්න පුළුවන්. හොස්ටල් 1, 2 බලපු අයට නම් යම්කිසි අදහසක් ඇති. කොහොම හරි කතාව නම් ආරම්භ වෙන්නේ සාදයකට යන්න යන යාළුවෝ හතර දෙනෙක් පිලිබදව. මේ යන අතරේදී මෙයාලට හම්බ වෙන ලස්සන ගැහැණු ළමයි දෙන්නෙක් නිසා මේ ගොල්ලෝ සාදය වෙනුවට යන්නේ වෙන තැනකට. ඉතින් එහෙදි ඔවුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ භයංකර සිදුවීම් පෙළකට.




නිකුත් වීමට නියමිත දිනය : දෙසැම්බර් 27, 2011 

මුළු අදායම : _

වර්ගීකරණය : Unrated

සිනෙමා ප්‍රබේදය: ත්‍රාසජනක, වැඩිහිටියන්ට





Screen caps



700 MB කොපිය මෙතනින් බාගන්න! (Download)


0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...