ඔන්න මේ කියන්න යන්නේ අපේ කවුරුත් පොඩි කලේ හරිම
අසාවෙන් නරබපු ගොඩක් අය තාමත් බලන්න ආස කරන කතාවක් ගැන. මතක ඇතිනේ පිස්සු පුසා,
කාටද එයාව මතක නැත්තේ නේද? මේක පිස්සු පුසා ගේ අළුතම චිත්රපටිය. පිස්සු පුසා සහ
එයාගේ සෙට් එකට අළුත් කෙනෙකු ගෙන් තර්ජනයක්. දන්නවනේ සාජන් මහත්තයා පිස්සු පුසාගේ
පරම හතුර වගේම යාළුවා, ඉතින් මෙයාගේ සහයට තවත් අළුත් රාලහාමි මහත්තයෙක් නිව්යෝර්ක්
නගරයට එනවා. ඉතීන් මේ අළුත් රාලහාමිත් එක්ක අපේ පිස්සු පුසා සහ සෙට් එක හරිම ප්රශ්න
වලට තමා මුහුණ දෙන්න වෙන්නේ.
නිකුත් වූ දිනය : සැප්තැම්බර් 16, 2011
මුළු අදායම : _
වර්ගීකරණය : _
වර්ගීකරණය : _
සිනමා ප්රබේදය: ළමා / පවුලේ සැමට
Screen caps


9:38 PM
NASA




Posted in:
4 comments:
හි හි එහෙනම් පටාන් ගන්න තියෙන්නෙ බාගන්න.....
elaaaaaaaaaaaa pattttttttttaaaaaaaaaa thawa ewa dannaaaaaaaa!!!
thanx machan commnet ekata ...ow api ena hama aluth film ekakma danawa oyala apith eka digatama ina one...comment eken thamai apiwa thawath isarahata yawene shakthiya ene...
pattai machan..... HD qulity (bluray)ewat danawanam tawat elazzzzzzzzz
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....