Wednesday, December 28, 2011

ඩොන්ට් බි අෆ්රෙයිඩ් ඔෆ් ද ඩාර්ක්‌ (Don't Be Afraid Of The Dark – 2011)

කතාව:

බ්ලැ‍ක්වුඩ් බංගලාව පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ ප්‍රෝවිඩන්ස් පළාතේ. සැලි කියන පොඩි ගෑනු ළමය එයාගේ පියා සහ පෙම්වතිය එක්ක මේ නිවාස බලා එන්නේ මේ බංගලාව විකුනන්න ලැස්ති කරන්න. සැලී ඇත්තතම කැමැත්තෙන් නෙමේ ඉන්නේ පියා එක්ක මේ ගමන යන්න සිද්ද වෙච්ච එක ගැන. ඇගේ මවගේ බල කිරීම හේතුවෙන් තමා ඇයට පියාත් එක්ක යන්න සිද්ද වෙන්නෙත්. 

මේ ගෙදර තියෙන බිම මහලට නොයන ලෙස බංගලවේ වැඩ වල නිරතව ඉන්න කෙනෙක් සැලී සහ පිරිසට උපදෙස් දෙනවා. නමුත් සැලී ට උවමනා වෙනවා බිම මහල ට යන්න. බිම මහලේදී ඇයට දකින්නට ලැබෙනනේ අමුතුම දේවල් සහ අමුතුම ජීවියෙක්. මේ සත්වයා කවුද? මේ බංගලාව සහ මේ සත්වයා අතර ඇති සම්බන්දය කුමක්ද?

නිකුත්  වූ දිනය : අගෝස්තු 26, 2011 

මුළු අදායම : ඩොලර් මිලියන 31

වර්ගීකරණය : R

සිනමා  ප්‍රබේදය: ත්‍රාසජනක, ආශ්වාදජනක





Screen caps



700 MB කොපිය මෙතනින් බාගන්න! (Download)


0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...