Thursday, December 29, 2011

ටෙක්සාස් කිලින්ග් ෆීල්ඩ්ස් (Texas Killing Fields – 2011)

කතාව:

මයික් සෝඩර් කියන්නේ ටෙක්සාස් වල මිනීමැරුම් ගැන පරීක්ෂණ කරන රහස් පරීක්ෂක නිලධාරියෙක්. ටෙක්සාස් වල සිද්ද වෙන මිනීමැරුම් කිහිපයක් පිළිබද ව ඔහු සහ නිව්යෝර්ක් නගරයේ පොලිස් නිලධාරියෙක් වන බ්‍රයන් පරීක්ෂණ මෙහෙයවනවා. මේ ඝාතකයා සිරුරු කැබලි කරලා ටෙක්සාස් වල වගුරු බිමකට දමා යනවා. මේ සිදුවන් අපරාධ ඔවුන්ගේ සිමාවන් එහා යන දේවල් බවත් මෙය ඉතා අනතුරු දායක විය හැකි බවටත් මයික් විසින් බ්‍රයන් ට අනතුරු අගවනවා. ඒත් බ්‍රයන් නම මේ සිද්ධිය අතහරින්න සුදානම් නෑ.



නිකුත්  වූ දිනය : ඔක්තෝම්බර් 14, 2011 

මුළු අදායම : ඩොලර් මිලියන 0.5

වර්ගීකරණය : R

සිනමා  ප්‍රබේදය: අපරාධ, ක්‍රියාදාම






Screen caps



700 MB HD කොපිය මෙතනින් බාගන්න! (Download)



0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...