පැසි පන්දු නැත්නම් බාස්කට් බෝල් ක්‍රීඩාවට කැමති කට්ටියට මේක හොද චිත්‍රපටියක්
වේවි. අඩු වියදම් චිත්‍රපටියක් වුනත් පැසි පන්දු ක්‍රීඩාව සම්බන්ද කරලා හදුනා හොදම
චිත්‍රපටියක් කිව්වත් වරදක් නෑ. වාන්ස් සහ ඔහුගේ මව අලුත් නගරයකට පදිංචි වෙන්න
යන්නේ ඔවුන්ට හිමිවෙලා තිබුන අමිහිරි පරණ ජීවිතය අමතක කරලා නව ආරම්භයක් සහිතව අලුත්
ජීවිතයක් පටන් ගන්න. තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන ගමන්ම වාන්ස්ට ඕන වෙනවා
මුදලක් ඉපැයීමෙන් මවටත් උදව්වක් කරන්න. ඔහුට ජුල්ස් හම්බ වෙන්නේ මේ අතරේදී. ඔහු
තමන්ට පැසි පන්දු ක්‍රීඩාව සදහා තමන්ට සගයෙක් හොයමින් තම ඉන්නේ. මේ කියන පැසි
පන්දු ක්‍රීඩාවේ කණ්ඩායමකට ඉන්නේ දෙදෙනෙක් පමණයි. ඉතින් වාන්ස් සහ ජුල්ස් ගේ එකතුව
නගරයේ අනෙක් කණ්ඩායම වලට අභියෝගයක් වෙයිද? ඔහුන්ට මේ ද්විත්ව පැසි පන්දු තරගයේ කුසලානයට
හිමිකම් කීමට හැකිවෙයිද?
නිකුත් වූ දිනය : නොවැම්බර් 29, 2011
මුළු අදායම : _
වර්ගීකරණය : PG-13
වර්ගීකරණය : PG-13
සිනමා ප්‍රබේදය: ක්‍රියාදාම
Screen caps


7:13 PM
NASA




Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....