Saturday, December 3, 2011

ස්ට්‍රොව් ඩොග්ස් (Straw Dogs -2011)

කතාව :

ඩේවිඩ් සමර් කියන්නේ හොලිවුඩ් වල පිටපත් රචකයෙක්. ඔහුගේ බිරිද නැත්තම සහකාරිය තමා එමි සමර්. ඇය ජනප්‍රිය හොලිවුඩ් නිලියක්. කතාවේ ආරම්භය වෙන්නේ මේ යුවල එමි ගේ ගමට යන්න පිටත් වීමත් එක්ක. එමි ගේ පියාගේ අභාවයත් එක්ක ඇය තමන්ට අයිති වන නිව්ස විකිනීමට ලෑස්ති කරන අදහසින් තමා ඇය නවතත් ගම බල යන්නේ. ගමට පැමිණීමෙන්  පසුව ඇතිවන සිදුවීම් නිසා ඔවුන්ට මුහුණ දිමට සිදුවන්නේ භයානක සිදුවීම් මාලාවකට.

නිකුත්  වූ දිනය : සැප්තැම්බර්  16, 2011 

මුළු අදායම : ඩොලර් මිලියන 10

වර්ගීකරණය : R






Screen caps



700 MB කොපිය මෙතනින් බාගන්න!

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...