ඔන්න මේ කියන්න යන්නේ පහුගිය දවස වල තිරගතවෙච්ච ගොඩක් අය බලන්න අසාවෙන් හිටපු කතාවක් ගැන. අනාගතයේ සිදුවන සිදුවීම් මාලාවක් පාදක කරගෙන හැදිච්ච චිත්‍රපටියක් තම මේක. මෙහි අන්තර්ගත කතාව නිසාම තමයි ගොඩක් අය මේක ගැන උනන්දු වුනේ. ජස්ටින් ටිම්බර්ලෙක් (Justin Timberlake) විල් හැටියටත් අමනදා සේෆ්රිඩ් (Amanda Seyfried) සිල්වියා හැටියටත් රගපාන මෙය ක්‍රියාදාම චිත්‍රපටියක් විදියට සදහන් කරන්න පුළුවන්.
අනාගතයේදී, මේ කතාවේ හැටියට නම් ක්‍රි. ව. 2161 වෙනකොට මිනිස් ජාන වෙනස් කිරීම මගින් මිනිසුන්ගේ වයසට යාම නවත්තල තමා තියෙන්නේ. ඒ කියන්නේ වයස 25 ට ලගාවෙන කෙනෙක් ඊට වැඩ වයසට යන්නේ නැහැ. ඉතින් 25 ට ලග වන මිනිසුන්ට ඊට වඩා ජිවත් වීමට අවශ්‍ය නම් එය උපයාගත් යුතු වෙනවා. නමුත් මේ සදහන් කරන කාලයේ මේ ක්‍රමය මුදල් වලට යටවෙලා පොහොසත් අය තමන්ට රිසිසේ ජිවත් වෙච්ච කාලයක්.ඉතින් මෙයට විරුද්ධව නැගී සිටින විල් කියන තරුණයා යාට මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් වෙයිද? කතාව බලලම දැන ගන්නකෝ.
නිකුත් වූ දිනය : ඔක්තෝම්බර් 28, 2011
වර්ගීකරණය :PG-13
Screen caps


11:41 PM
slaudiolk





Posted in:
1 comments:
sira aaaaaaaaa
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....