Saturday, December 3, 2011

රම්පාර්ට් Rampart(2011)

කතාව :

මේ චිත්‍රපටියත් limited release එකක් විදියට නිකුත් වෙච්ච චිත්‍රපටියක්. 1990 ගණන් වල ලොස් ඇන්ජලිස් පොලිස් දෙපාර්තමේන්තුවේ රම්පාර්ට් කියන විශේෂ අංශයේ සේවය කරන පොලිස් නිලධරයෙකු වටා තමා මේ කතාව ගොඩනැගෙන්නේ.
රම්පාර්ට් අංශය ගැන කිව්වොත් මේක ලොස් ඇන්ජලිස් පොලිසියේ නිල නොලත් වැඩ වලට වග කියන අංශයක් කිව්වොත් හරි. දන්නා භාෂාවෙන්ම කිව්වොත් පොලිසියේ නීතියට විරුද්ධව යන වැඩ සිදුවෙන්නේ මේක හරහා තමා.ඩේව් බ්‍රවුන් කියන්නේ මෙහි සේවය කරන නිලධාරියෙක්. ඔහු අයත් අංශය වගේම ඔහුත් ටිකක් නොහික්මුණු පුද්ගලයෙක්. සැකකරුවෙකුට සිදුකරන පහර දීමක් කැමරාවක පටිගත වීම නිසා ඔහුට මුහුණ දීමට‍ සිදුවන සිද්ධි දාමය තම මේ කතාවේ දිගහැරෙන්නේ.   

නිකුත් වූ දිනය :  නොවැම්බර් 23, 2011

මුළු අදායම : _

වර්ගීකරණය : R




Screencaps




0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...