Friday, December 23, 2011

අ ලෝන්ලි ප්ලෙස් ටු ඩයි (A Lonely Place To Die – 2011)

කතාව :
මේ චිත්‍රපටිය විනෝදයට කදු තරණය කරන්නන් පිරිසක් වට ගෙතුණු කතාවක් ඇතුලත් එකක්. හරියටම කිව්වොත් පස් දෙනෙක් මේ පිරිසට ඇතුලත්. මෙයාල ස්කොට්ලන්තයේ කදුකර ප්‍රදේශයකට යන්නේ කන්දක් තරණය කරන්න. මේ ගමනේදී ඒ කියන්නේ කදුකර පෙදෙසකදී මෙගොල්ලනට අමුතු දෙයක් හොයාගන්න ලැබෙනවා. ඒ තමයි කන්දක පොලව යට කුටියක සිර කර සිටින කුඩා ගැහැණු ළමයෙක්. ඉතින් මොවුන් එකතු වෙලා මේ ළමය කුටියෙන් මුදාගෙන ඇයව පොලිසියට බාරදෙන්න තමයි යන්නේ. නමුත් එතර ගම්නේදී ඔවුහ්ට ළමයව පැහැර ගත් අපරාධ කාරයින්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොවුන්ට අපරාධකරයින්ගෙන් ගැලවී දරුවාව බේරගන්න පුළුවන් වෙයිද?



නිකුත් වූ දිනය
: සැප්තැම්බර් 9, 2011

මුළු අදායම : ඩොලර් මිලියන 25

වර්ගීකරණය : _

සිනෙමා ප්‍රබේදය: අපරාධ, ක්‍රියාදාම, ආශ්වාදජනක






Screen caps



1.4 GB කොපිය මෙතනින් බාගන්න! (Download)

0 comments:

Post a Comment

යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....

 
Related Posts Plugin for WordPress, Blogger...