මේ චිත්‍රපටිය
සංගීතමය හින්දි චිත්‍රපටියක්. චිත්‍රපටිය සදහා සංගීතය නිර්මාණය කරලා තියෙන්නෙත්
ඒ.ආර්. රහුමාන් විසින්. චිත්‍රපටියේ තියෙන්නේ සංගීත තරුවකගේ ජීවිත කතාව. නමින්
ජෝර්ඩන් වන මොහු ගේ චරිතය නිරුපනය කරන්නේ රන්බීර් කපූර් විසින්. ඔහුගේ උපන් ගම
වෙන්නේ ඉන්දියාවේ දිල්ලි නුවර පිටම් පුර කියන ගම. වර්තමානයේ ඔහුගේ නම ජෝර්ඩන් උනාට
ඔහුගේ නියම නම ජනාධන් ජාකර් හැබැයි ගොඩක් කටිටිය ඔහුව ආමන්ත්‍රණය කරන්නේ ජේ.ජේ.
කියලා. මේ ජේ.ජේ. ජෝර්ඩන් දක්වා යන ගමනත් ඒ අතරතුර සිදුවන් සිදුවිමුත් තමා මේ චිත්‍රපටියේ
තියෙන්නේ. මේ චිත්‍රපටියේ ගීත විශේෂයෙන්ම ගොඩක් ජනප්‍රිය උනා.
නිකුත් වූ දිනය : නොවැම්බර් 11, 2011
වර්ගීකරණය : _
සිනෙමා ප්‍රබේදය: හාස්‍යජනක, නාට්‍යමය, හින්දි
Screen caps


9:49 PM
slaudiolk




Posted in:
2 comments:
meka copy yakda bn....machan tharaha nathuwa films daaaddi...format eka hari copyakda neththam hd ekakda kiyalath dapan....ethakota lesi...sampale baaanwata wadiya
අපි ගොඩක් අගය කරනවා ඔයාගේ කොමෙන්ටුවට.මොකද අපේ වැරදි අඩුපාඩු හදාගන පුළුවන් වන්නේ ඔයාලගේ කොමෙන්ට් එකෙන්.බොහොහම ස්තුතී සහෝදරයා...
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....