මේක නවකතාවක්
ඇසුරින් නිර්මාණය වුනු සත්‍ය කතාවක්. රෙඩ් ඩෝග් නමැති සුනඛයා වට තම මේ කතාව
ගොඩනැගෙන්නේ. ඔස්ට්‍රේලියානු චිත්‍රපටියක් වන මෙය ඔස්ට්‍රේලියාව තුල ගොඩක් ජනප්‍රිය
උණු චිත්‍රපටියක්. ඩැම්පියර් පළාතට එන රෙඩ් ඩෝග් නම සුනඛයා ඒ පළාතේ සියලු දෙන සමග
මිත්‍ර වෙනවා. හැමෝගෙම ආදරයට පාත්‍ර වෙන්වා. රෙඩ් ඩෝග් ට එයාගේ ස්වාමියා මුණ
ගැහෙන්නේ මේ අතරතුරේදී. මෙයා තමන්ගේ ස්වාමියා වන ජෝන් ට දක්වන්නේ පුදුම ලෙන්ගතු
කමක්. පෙරලා ඒ සෙනහස රෙඩ් ඩෝග් ටත් ලැබෙනවා. ජෝන් හදිසි අනතුරකින් මිය යන්නේ රෙග
ඩෝග් වත් නොදැනුවත්ව. පසුව තමන්ගේ ස්වාමියා සොයා ගෙන මුළු ඔස්ටට්‍රේලියාව පුරාම
ඇවිදින මේ සුනඛයා පසුව නැවතත් ඩැම්පියර් පළාතටම එනවා. තමන්ගේ ස්වාමියට දක්වපු ආදරය නිසා ඉදිකරපු රෙඩ්
ඩෝග් ගේ පිළිරුවක් අදටත් ඩැම්පියර් වල දැක ගන්න පුළුවන්. පවුලේ සැමට නරබන්න
පුළුවන් ලස්සන සංවේදී කතාවක් විදියට මේක හදුන්වන්න පුළුවන්.
නිකුත් වූ දිනය : සැප්තැම්බර් 4, 2011
වර්ගීකරණය : _


9:49 PM
slaudiolk




Posted in:
0 comments:
Post a Comment
යාලුවෝ ටික ෆිල්ම් එක ගත්තා වගේම අපේ වෑයමට හොද කොමෙන්ටුවකුත් දාලම යන්නකො එහෙනම්.....